site hit counter Uncategorized Archives - SupiriLK.com - සුපිරි හොදේ

කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )

කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode ) කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ මාදන් බෝවිටියා රස දන්නේ නින්දේ දුටු සිහිනය එළි වන්නේ සැන්දෑ කුමරිය ගඟට බසින්නේ පුරා උදුළ ඇගෙ වත සොමි තුල්ලා සරා සඳක්‌ සේ සිත බැඳි ලොල්ලා නුරා බසක්‌ දී හද එහි දල්වා පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා නවම් […]

නීල කොබෙයි රෑන ඇඳී වී අහුලන ඉපනැල්ලේ Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )

නීල කොබෙයි රෑන ඇඳී වී අහුලන ඉපනැල්ලේ Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode ) නීල කොබෙයි රෑන ඇඳී වී අහුලන ඉපනැල්ලේ මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා වක්‌කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සළාලා නව අවුරුදු නැටුම් නටනවා ඔංචිලි චිලි චිල්ල මගේ වැල්ල දිගට නෙල්ලි කැලේ ගසුයි වැලුයි […]

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා – Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා – Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode ) සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා.. අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා.. සිටිනවා… කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී…ම්…ම්….. මහත් වියරුවෙන්.. සඳ‍ හොරෙන් හොරෙන්…// කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ […]