සද තරු නිහඩයි ගහ කොළ නිසලයි Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )

සද තරු නිහඩයි ගහ කොළ නිසලයි Lyrics – W.D. අමරදේව ( Sinhala Unicode )


සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නුරා කැළුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට ඇවිදින්
හදවත අවදි කලා

සද තරු නිහඩයි ……

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස පනවා මතකය ඉකිබිද
හදවත අවදි කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *